ඇත්තටම මේ jira කියන tool එක develop කලේ Australian company එකක් වන Atlassian මගින් .මේ tool එක පාවිච්චි කරන්නේ bug track කරන්න , issues track කරන්න වගේම project management කටයුතු සදහාත්ය .මේ jira කියන නම හැදිලා තියෙන්නේ Japanese word එකක් වන Gojira කියන වචනයෙන් වන අතරම එකේ තේරුම වුනේ Godzilla .
ඉතින් මේ tool එකේ මුලිකම කාර්ය තමයි develop කරපු software වල වගේම mobile app වලත් bug tracking වගේම issues tracking කිරීම .Jira dashboard එක ගැන කතා කරනකොට issues handle කරන්න පහසු වෙන විදියේ features සහ functions වලින් සමන්විත වෙනවා . Jira schema එක workflows, issue types , custom fields , Screens ,field configuration , notifications , permissions යනාදී වලින් සමන්විත වෙනවා .
Jira issues types පහත ලෙස වර්ග කරලා තියෙනවා . Sub tasks , technical tasks , bug ..
jira වල issue types sachems 2 ක් තියනවා .
Default issue type scheme : අලුතින් නිර්මාණය වුනු issues automatically මෙම scheme වලට add වෙනවා .
Agile scrum issue type scheme : projects සහ issues related agile scrum මෙය use කරනවා .
මෙම issues 2ට අමතරව ඔයාලට manually ඔබේ requirement පරිදි add schemes කරන්න පුළුවන් .
jira components
components කියන්නේ project එකක sub sections වලට .ඒවා පාවිච්චි කරන්නේ project එක ඇතුලේ තියන issues කුඩා කොටස් වලට group කිරීමටයි . components add කිරීම features වලට break කිරීම , teams වලට modules වලට sub projects කඩා ගැනීමද කල හැක . components පාවිච්චි කරමින් reports generate කිරීම statistics collect කිරීම සහ dashboard එකේ display කිරීමද කල හැක .
new components add කිරීමට name , description , component lead සහ default assignee fill කිරීම මගින් කල හැක .
0 comments:
Post a Comment