Thursday, 8 November 2018

java

ජාවා කියන්නේ high level programming lanuage එකකි .develop කර තිබෙන්නේ sun Microsystems මගීන් .විශේෂයෙන්ම වෙබ් application නිර්මාණය සදහා බහුලව යොදා ගනී. බොහො විට ජාවා syntax , c ## lanuage එකේ syntax වලට බොහෝ සමාන වේ.නමුත් ජාවා object oriented programming lanuage එකකි . උදාහරණයක් විදියට බොහෝ ජාවා program වල classes,methods අඩංගු වෙනවා . class එකක් object එකක් විස්තර කිරීමට යොදා ගනී .method එකක් individual classes වලට assign කරනවා. 

ජාවා වල විශේෂත්වය තමයි c ## වලට වඩා strict lanuage එකක් විමයි.හේතුව vraiables ,functions explicitly define කරන්න ඔනී.ඒ කිව්වේ ජාවා source code එකට ලේසියෙන්ම errors ,exceptions produce කරන්න පුළුවන්.තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ windows executable (.EXE Files ),Macintosh Applications (.App files )වගේ නොව ජාවා operating system වල directly run නොවීමයි.ඒ වෙනුවට ජාවා programs interpretated කරන්නේ ජාවා virtual machine එහෙම නැත්තම් JVM හරහායි.ඒවා multiple ප්ලට්ෆෝර්ම් වල run වේ .ඒ කිවේ සියලුම ජාවා programs multiplatform වේ.

ඒ වගේම macintosh , unix ,windows වැනි multi platform වල run කිරීමටද හැකියාව ඇත .ඒ සදහා ජාවා application සදහා jvm , install කරගත යුතුය .ජාවා වල file extension වනුයේ.
  • .JAVA ,
  • .JAV ,
  • .JAD ,
  • .JAR ,
  • .JSP ,
  • .CLASS ය.
Java Features 
  • platform independent
  • object oriented
  • RobustDistributed
  • simple
  •  small
  • High performance
  • Portabe

Related Posts:

  • අද මන් ඔයාලට කියල දෙන්නේ Business Analyst ගැන .. මොකද්ද මේ business analysis කියන්නේ ඇත්තටම .එතකොට කාටද business  analyst කියන්නේ  එහෙම  නැත්තම් BA කියන්නේ බලමු   Business  එකක් analysis  කරනවා කියන්නේ company  එකේ තියන … Read More
  • Software Quality Assurance ගැන ඔබ දැනුවත්ද Software  Testing  කියන්නේ අපි develop  කරන software එකක් අඩුපාඩු තියනවද , (bugs ,errors )  කියල check  කරලා ඒකේ තියන අඩුපාඩු නිවැරදි කිරීමේ ක්‍රියාවලියයි  ඉතින් ඇයි අපි මේ testing  කර… Read More
  • java ජාවා කියන්නේ high level programming lanuage එකකි .develop කර තිබෙන්නේ sun Microsystems මගීන් .විශේෂයෙන්ම වෙබ් application නිර්මාණය සදහා බහුලව යොදා ගනී. බොහො විට ජාවා syntax , c ## lanuage එකේ syntax වලට බොහෝ සමාන වේ.නම… Read More
  • Boostrap ගැන ඉගෙන ගමු                         Boostrap යනු Mobile හෝ වෙබ් projects develop කිරීම සදහා වුනු front -End Framework එකක් වන අතර responsive පිටු නිර්මාණය ලිහිල් කිරීමට … Read More
  • අද කතා කරනේ Chatbot ගැන පරිගණකය ආශ්‍රය කරගත් chat system කියන්නේ අද ලෝකේ ඉතා ජනප්‍රිය commutation මෙතඩ් එකක්. එමගින් English වැනි natural language යොදා ගනිමින් සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත . Chat systems ප්‍රබේධ Human -Human dialog sysy… Read More

0 comments:

Post a Comment