පරිගණකය ආශ්‍රය කරගත් chat system කියන්නේ අද ලෝකේ ඉතා ජනප්‍රිය commutation මෙතඩ් එකක්. එමගින් English වැනි natural language යොදා ගනිමින් සන්නිවේදනය කිරීමේ හැකියාව ඇත .
Human -Human dialog sysytems
Human Computer dialog systems (chatbot )
Human - Human Dialog System
මෙහි development සිදු කිරිම පහසුය .මෙය මිනිසුන් දෙදෙනෙකු අතර මාධ්‍යක් වන අතර natural language එකට අනුව manipulate කිරිම සිදු කරයි .එසේම machine level natural language ක්‍රියා කිරිඉමේ හැකියාව අවශ්‍ය නොවේ. ex -: yahoo messenger ,MSN Messenger .
මෙය ඉතා අපහසු කාර්යකි .සියලු chat systems ඉංග්‍රීසි භාෂාවෙන් ලබාගත යුතු වේ .
chatbot Overview
- Analyzer මගින් user මගින් එවන input sentences read කිරීම සහ syntax විශ්ලේෂණය කිරීම සිදු කරයි .එසේම සුදුසු patterns සහ Tags හදුනා ගැනීමද සිදු කරයි.
- Knowledge Identification Engine මගින් analyzer හරහා එන patterns සහ tags ,read කිරීමද knowledge base එකෙන් සුදුසු answers සොයා ගැනීමද සිදු කරයි. නිවරදි answer එක identify කිරීමට search mechanism යොදා ගනී .
- Knowledge base එක chatbot system එකෙහි brain එක වැනිය .එය එක්තරා database එකකි .chatbot system එකෙහි අන්තර්ගතය ඇත්තේ මෙහි තුලය.
- Generator මගින් sentences නිවැරදි කිරීම සිදු කරයි.
ELIZA
ELIZA යනු පැරණි Artificial Intelligent Program එකක් වන අතර 1960දී ජෝශප් Weizenbaum නිර්මාණය කර ඇත . input sentences analyze කර ඇත්තේ decomposition rules පදනම් කර ගෙනය .ELIZA වල තිබී ඇත්තේ ඉතා සීමිත natural language process ක්‍රියාවලියකි.
Elizebeth
ELISEBETH යනු ELIZA වලට සමාන තවත් chatbot system එකකි. knowledge එක script එකක් ලෙස text file එකක් තුල ගබඩා කිරීමට මෙය යොදා ගන්නා ලදී .හැම line එකක්ම script command notation එකක් ලෙස ආරම්භ වේ . ELIZEBETH හි ඇති විශේෂ හැකියාව වනුයේ sentences හි grammar චෙක් කර ඒවා නිවැරදි rules වලට සකස් කිරීමයි .
Artificial lingstic internet computer entity
Artificial linguistic internet computer entity යනු program එකක් නැතහොත් software robot එකකි .එය ඔබට පහසුවෙන් natural language එක සමග පහසුවෙන් චැට් කල හැකි පරිදි නිර්මාණය ඇත .එය develop කරන ලද්දේ 1999-2000 අතර කාලයේ Alicebot free software community එක මගිනි
0 comments:
Post a Comment