පුළුල් පරාසයක විහිදෙන දත්ත සමුහයක් , යම්කිසි කාර්යයකට හැසිරවීම ලෙහෙසි පහසු දෙයක් නොවෙ.මෙවැනි අවස්ථාවාල දී Database යොදා ගැනීමෙන් දත්ත ගබඩා කිරීම, ආපසු ලබා ගැනීම සහ වෙනස් කිරීම වඩාත් පහසු කාර්යයක් කර ගත හැක.DB එකක් multiple users ලට multiple location ඉදන් access කරන්න පුළුවන් .
බොහෝ අවස්ථා වල Database පවතින දත්ත සමුදායෙන් අපට එක් අවස්ථාවකදී අවශ්‍ය වන්නේ කොටසක් පමණයි. ඒ දත්ත කොටස් ලබාගැනීම සඳහා database වෙත යොමු කරන පැනය query ලෙස හදුන්වනු ලැබේ. ක්‍රමලේඛ ශිල්පින් පරිගණක වැඩසටහන් ලෙස නිර්මාණයකරනු ලබන්නේ මෙම qurey ය. දත්ත ගබඩා හැසිරවීම සඳහා query පිලිබඳ දැනුම්වත් විය යුතුය. සංකීර්ණ query හැසිරවීම සඳහා සරල භාෂාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය වීය . පසු කාලයේදී දත්ත ගබඩා සඳහා සාමාන්‍ය පුද්ගලයන්ට භාවිත කරන්න පහසු සරල query language විශාල ගණනක් නිර්මාණය විය. මේ අතරින් IBM ආයතනය විසින් 1970 දී හදුන්වාදෙන ලද Structured Query Language – SQL අද Database Management Systems වල බහුලව භාවිතා කෙරෙමින් පවතී. අද වනවිට SQL වල බහුලව භාවිත වෙන උපකොටස් තුනක් ඇත.
- Data Definition Language – DDL
- Data Manupulate Lanuage -DML
- Data Control lanuage-DCL
ex: Create Table table_name
(
coloum_name1 data type(size),
coloum_name2 data type(size),
colum_name 3 data_type(size),
);
Database වල වාසි
- Data security
- Data abstraction & independent
- A locking mechanism for concurrent access
- An efficient handler to balance needs of multiple applications using the same data
- The ability to recover from crashes & errors .
0 comments:
Post a Comment