ඕනෑම Business Analyst කෙනෙක්ට project එකක් ලැබුනම තියෙන ලොකුම challenge එක තමයි කොහොමද පටන් ගන්නේ කොහෙන්ද පටන් ගන්නේ කියන එක . ඒ වගේම මොන වගේ deliverables ද create කරන්න ඕන සහ කොහොමද project එක successfully complete කරන්නේ කියන එක .
ඉතින් අද මම මේ ප්‍රශ්න වලට විසදුමක් ගේන business process analysis technics ගැන ඔයාලට කියල දෙනවා .
1 පියවර : project එකේ සියලු තොරතුරු එකතු කරගන්න .
 BA  කෙනෙක්ගේ වගකීම තමයි  project  එකට අදාල සියලුම තොරතුරු එකතු කරන එක . project එකට සම්බන්ද අයගේන්  (Project  Manager  , project  Sponsor , Business  Owner )  ප්‍රශ්ණ  අකාරයෙන්  ගැටළු  ඉදිරිපත් කිරීමෙන් තොරතුරු එකතු කරගන්න පුළුවන් .
information  gather  කරද්දී පහත areas  cover  වෙන්න ඕන . 
1. Project  scope  ආණ්ඩ boundaries
2. organization එකට  වර්තමානයේ  බලපාන  සාධක 
3. Projects  risk  / Constraints 
4.Broader organization  context 
මෙහිදී වැදගත් වන කොටසක් තමයි stakeholders  කියල කියන්නේ . ඒ කියන්නේ project  එකට actively involved    වෙලා ඉන්න අයට .
සියලුම information gather  කලාට පසු ඔබේ project part කොටස analyse  කරන්න ඕන . පසුව checklist එකක්  නිර්මාණය  කරන්න ඕන පහත දෑ  ඇතුලත් කරමින් . 
1. ඔයාගේ කළින්  අත්දැකීම් වලින් ,වර්තමානයේ තියෙන project  එකට ගන්න පුළුවන් දෑ  මොනවද .
2. වර්තමානයේ ඇති project  එකට  අවශ්‍ය වුනු Documentation  සහ plannings 
3.stakeholders  සමග project  එකට ලැබිය හැකි outcomes  සාකච්චා  කිරීම 
4. දැනට project  එකට involve  වෙලා ඉන්න members ල    sort  out  කිරීම 
5.බලාපොරොතු   වන deliverable සහ අවශ්‍ය format  
6.ඔබේ project සුදුසුම methodology (Agile /Waterfall )සෙවීම 
2. Project Manager /team members සමග review meeting එකක් set up කිරීම .
project  එකකට හොද agenda  එකක් තියෙන ඕන . නැත්තම්  ඒක  project  එකේ අසාර්ථකත්වයට බලපාන්න  පුළුවන් . 
project  එකෙන් බලාපොරොතු  වුන දේවල් ගැන specific idea  එකක් තියෙන්න ඕන . 
Project manager , team members ,stakeholders   involve  වුනු meetings  තියෙන්න ඕන වගේම project  එකට  අදාල ප්‍රශ්න අහන්න ඕන .
සමහර විට ඔබ සම්පුර්ණයෙන්ම අලුත් project  එකක් handle  කරනවා වෙන්න පුළුවන් .එහෙම අවස්ථාවල කළින් මෙම domain  එකේ කළින්  experience තියන managers  වගේ  අයගෙන් විස්තර දැනගන්න ඕන . 
3.Project එකට අවශ්‍ය documents analyse කිරීම .
Business process documentation
Business and system requirements documents
Business cases
Charts and flow diagrams
Project plans
Organization chart
Strategy documents and business plans
Policies and legislation
4. සොයාගත් Factors සහ information record කිරීම .
research කරපු සහ analysis කරපු   project එකට අදාල සියලු තොරතුරු     record  කර ගත යුතුයි . වර්තමානයේ project  එකට බලපාන  Business requirements including reporting requirements , Business processes and supporting systemස , Functional and non-functional requirements , Issues and risks  වගේ දේවල් මේ අතර වෙනවා .
5. Problem domain එක තේරුම් ගැනීම
මොන වගේ business  function බලපානවද නැද්ද යන වග 
Business  එකට බලපාන risk  සහ factors 
project එකට බලපාන policies  සහ    constraints  
problem  domain  සම්බන්ද documents සැපයීම (Annual  Report )
business  එකට බලපාන issues 
proposed  changes  වැනි දෑ  මේ අතර වෙනවා .
6. Business Requirement Present කිරීම
problem  domain  එක තේරුම් ගත් පසු සහ business requirements  සියල්ල එකතු කරගත් පසු තිබෙන  ඊලග පියවර තමයි project  managers  සහ stakeholders  ලට  business  requirements  present  කිරීම . 
 requirements  present  කරන්න විවිධ techniques  තියනවා .
- table or spreadsheet
- diagram or graph
- prototype or simulation
- structured text template or structured sentence
දැන් මන් කියන්නම් BA  කෙනෙක්ට වැදගත් වන tips  කිහිපයක් . 
- meetings වලදී ප්‍රශ්න අසන්න
- stakeholder meetings සහ review වලට ප්‍රථම හොද සුදානමක් තියාගන්න
- අලුත් අත්දැකීම් වෙනස්කම් වලට හුරු වෙන්න
- feedback වලට ඉක්මන් ප්‍රතිචාර දක්වන්න .

0 comments:
Post a Comment