ubuntu කියන්නේ linux based වුනු operating system එකක් .ඒක design කරලා තියෙන්නේ computers වලට විතරක් නෙමෙයි smartphones ,network services වලටත් එය design කරලා තියනවා . මේ system එක develop කරලා තියෙනේ UK තියන Canonical කියන company එකක් මගින් .Ubuntu develop කරන්න යොදා ගත සියලුම principles පදනම් වෙන්නේ open source software develop කරන්න යොදා ගත් රීතින් වෙනවා .
පහත දැක්වෙන්නේ ubuntu ව ල දැකිය හැකි විශේෂ ලක්ෂණ කිහිපයකි .
1.ubuntu desktop version එක windows වල තියන ඕනෑම software එකකට support කරනවා .ඒ කිවේ windows වල තියෙන VLC ,Firefox ,Crome යන මේ ඕනෑම එකකට support කරනවා .
2.Libre Office කියන office site එකට support කරයි .
3.Ubuntu වල තියනවා in built email software එකක් Thunderbird කියල .ඒකෙන් user access email ලබාදෙනවා .hotmail ,gmail , exchange වගේ .
4. Photos view කිරීමට සහ edit කිරීමට users ලට host of free applications තියනවා .
5.ඒ වගේම video manage කරන්නත් application තියනවා . එමගින් videos share කරන්නත් users ලට අවස්ථාව සැලසෙනවා .
6.smart searching facility මගින් ubuntu වල තියන content හොයාගන්නත් ලේසි වෙනවා .
7 . ඉතා වැදගත්ම feature එක තමයි Ubunty කියන්නේ freely ලබාගන්න පුළුවන් software එකක් .
Ubuntu වල Release Cycle එක බලමුකෝ .
හැම අවුරුද්දකම ubuntu වල releases 2ක් තියනවා . පලවෙනි එක Aprail වල release කරන අතර අනික October වල release කරයි . version number එකට denote කරන්නේ software එක release කරපු අවුරුද්දයි .උදාහරණයක් විදියට Version 14.04 release කලේ 2014 අප්‍රේල් වල .ඊට සමානව 16.04 කියන version එක release කලේ 2016 අප්‍රේල් මාසයේ .
ubuntu කියන්නේ linux based වුන operating system එකක් නිසා ubuntu වල බොහෝ විට පාවිච්චි වෙන්නේ command lines . මෙහිදී terminal එක use කරනවා .windows වල use කරන command prompt එක වෙනුවට මෙහිදී terminal එක use කරයි .
පහත දැක්වෙන්නේ ubuntu වල දැක්වෙන භාවිත වන commands කිහිපයකි .
Directory listing
Directory Listing command එක start කරන්න පුළුවන් පහසුම command එක තමයි
ls -option directoryname
screen එක clear කිරීමට clear කියන syntax එක යොදා ගන්නවා .
Command Help
Command help ලබා ගැනීමට man commandname යන syntax use කරයි .
files සොයා ගැනීමට find filepattern යන syntax එක use කරනවා .
0 comments:
Post a Comment