We are expertise of Game Development

we renderd unique and distinguished 2D and 3D game development with the virtual reality as well as augmented reality,manipulating use of unreal, paper 2D,construct 2, unity ,aditionally AR and VR tools. With the purpose of offering better service ,furthermore we are developing advanced image process prioritizing deep learning concept equelly innovative and creativity concept.

We provide distinguished services for web development

We provide distinguished and interactive web development services specializing latest technologies , innovation , creativity , AI and deep learning ,SQL, Dotnet,Html5,PHP,Azure,jquery,e commerce engine etc. utilizing to provide platform to create backend and frontend of web services.

Unique services for Application Development

We are the expertise of mobile development for both android and IOS platforms with the highest quality and the attractive user interface.To ensure uniquness of the product we are exploiting Artifitial Intelligent, UI,UX designing furthermore machine learning techniques providing IOT solutions too.

Digital Marketing Campaign provider

With the purpose of customizing our dynamic platforms and processing capabilities we are enhancing digitalization which making videos ,image postings, creative writing , fb postings ,animations ,visualization and creative designings.

AI and IOT solutioner

To customize AI based solutions like machine and deep learning will help to automate an operation secure and IOT solutions will let you gather big data without any hassle.

Thursday, 8 November 2018

Artificial Intelligent ගැන ඔබ දැනුවත්ද?


 information technology සීග්‍ර දියුනුවත් සමග Artificial Intelligent සංකල්පය ලොව පුරා ජනයා අතර බහුලව බාවිත වන සංකල්පයක් බවට පත් විය . විශේෂයෙන් ඇමරිකාව , චීනය , ජපානය ආදී සංවර්ධිත රටවල් බොහොමයක් මෙම සංකල්පය යොදා ගනිමින් විවිධ වූ නව නිපැයුම් නිර්මාණය කරමින් සිටී . විශේෂයෙන්ම රොබෝ නිර්මාණය , අවි ආයුධ නිර්මාණය වැනි කටයුතු වලට මෙම තාක්ෂනය බහුලව යොදා ගනී .විශාල හා සංකීර්ණ වුත්, ස්වයං කීර්ණ පද්ධති සදහා controller කෙනෙකුගේ සහය නොමැතිව , auto controll වන software , systems , යොදා ගත යුතු අවස්ථා වර්තමානයේ බහුලව දක්නට ලැබේ. පරිගණක විද්‍යවේ නව මුහුණුවරක් වන Agent Technology බිහිවීමට පසුබිම වන්නේ මෙයයි.



Agent කෙනෙක් යනු ගතික පරිසරයක් තුල පරිශීලකයෙකු වෙනුවෙන් auto ක්‍රියා කරන බුද්ධිමත් පරිගණක ඒකකයකි.

Agent කෙනෙක් සතු විය යුතු ලක්ෂණ
  • Flexible .
  • Reactive
  • Proactive (අවස්තානුකුලව ක්‍රියා කිරිම )
  • Social interactive
  • Autonomous (ස්වයං පාලන හැකියාව )
Multi Agent Systems


multi agent යනු agent  ගණනාවකින් සමන්විත වූත්, එකිනෙක interact  කරන්නාවූ පද්ධතියකි. මෙහි සාර්ථක ක්‍රියාකිරීම සදහා agents අතර සහයෝගිතාවය, නිවැරදි සන්නිවේදනය හා තර්කානුකුල කතිකාව වැදගත් වේ.

Artificial Intelligent හි වැදගත්කම
  1. Game Playing සදහා
ඩොලර් සිය ගණනක් සඳහා ප්‍රදාන මට්ටමේ චෙස් සෙල්ලම් කළ හැකි යන්ත්‍ර මිලදී ගත හැකිය.
ඔවුන් AI හි සමහරක් ඇත, නමුත් ඔවුන් ප්‍රදාන වශයෙන් බෲට් හරහා මිනිසුන්ට එරෙහිව හොඳින් ක්‍රියා කරයි
බල ගණනය - ලක්ෂ සංඛ්යාත තනතුරු දෙස බැලීම. ලෝකයක් පරාජය කරන්න
සුපිරි බලය හා සුප්‍රසිද්ද විශ්වසනීය හෙවිවේලි විසින් රඟපෑමට අවශ්‍ය වන්නේය
තත්පරයට මිලියන 200 ක්.

2. Speech recognition සදහා

1990 ගණන්වලදී පරිගණක කථන පිළිගැනීමක් සීමිත වූ ප්‍රයෝගික මට්ටමට ළඟා විය. එබැවින් යුනයිටඩ් එයාර්ලයින්ස් ගුවන් යානා තොරතුරු සඳහා එහි යතුරු පුවරුව වෙනුවට ආදේශ කර තිබේ.ගුවන් යානා අංක හා නගර නාම ආවරණ හඳුනා ගැනීමෙන් පද්ධතියක් මගින්. ඒක හරිම වටිනවා මෙන්ම පහසුය. අනෙක් අතට, භාවිතා කරන සමහර පරිගණක වලට උපදෙස් ලබා දිය හැකි අතර  කථාව, බොහෝ පරිශීලකයන් යතුරු පුවරුව සහ mouse ය නැවතත් වැඩි වැඩියෙන් ආපසු ගොස් තිබේ.


3. Natural lanuage තේරුම්ගැනීමට

වචන පෙළක් පරිගණකයකයට ලබා දීම ප්රමාණවත් නොවේ. වාක්‍ය ඛණ්ඩනය කිරීම
ප්රමාණවත් නැත. පරිගණකයට අවබෝධයක් ලබා දිය යුතුය domain test ගැන, වර්තමානයේ පවතින සීමිත domain ගැනත්.

C++

       
                          

c ++ යනු පරිගණක භාෂාවේ කුඩා සොහොයුරය .එනම් c ++ සහ c ගොඩනග ඇත්තේ එකම පදනමක් මතය .එනිසා c ++වල ඇති බොහොමයක් ලක්ෂණ c වලද ඇත.C යනු ඉතා ප්‍රබල භාෂාවකි .මෙම ප්‍රබලතව දැක්වීමට ඇති හොදම උදාහරණය unix operating system එකයි.unix සම්පුර්ණයෙන්ම ලියා ඇත්තේ c භාවිතෙනි .එමෙන්ම windows 98සහ windows NT වලටද වැඩි වෂෙන් c යොදා ඇත .ඒ අනුව c පදනම් කරගෙන c වල වැඩි දියුනුවක් ලෙස c ++ නිර්මාණය කර ඇත.

පළමු c ++ programming practice

#include<iostream.h>
voida main()
{
cout<<Hello beautiful world"<<endi;
}

මෙම code එක මගින් සිදු වන්නේ Hello beautiful world යන්න terminal window එක මතට output කිරීමයි .cout << යනු මෙම කාර්ය ඉටු කරනු ලබන විධානයයි .endi<< යනු DOS window එක තුල print විය යුතු ස්ථානය තීරණය වන කෙතයයි .මෙම කේතය අන්තර්ගත වන්නේ main () හි ()තුල වීම නිසා මෙය main fun ction එකට අයත් කේතයකි.

White Spaces

White Spaces යනු හිස් ඉඩ ප්‍රමානයකි .ඉහත program එකේ #include<iostream.h>
යන්නටත් voida main() යන්නටත් අතරින් ඇත්තේ White Space එකකි .

Variables

පරිගණක වැඩසටහනක් තුල Variable එකක් සෑදීමේදී අප විසින් කරුණු 2ක් සම්පුර්ණ කල යුතුවේ .

1. variable declaration හෙවත් variable name එක compiler ට හදුන්ව දිය යුතුයි .
2. variable definition හෙවත් variable එකට අගයක් ලබා දී එහි පැවැත්ම තහවුරු කිරීම .

Expressions

පරිගණක වැඩසටහනකදී නොයේක් ගනනය කිරීමට සිදුවේ .මෙවැනි අවස්ථා වලදී expressions යොදා ගැනීම සිදු වේ .

Keywords


keyword යනු computer program වලදී ව්ශේෂ අර්ථ සහිත නාමයන්ය පහත දැක්වෙන්නේ c ++ සදහා බවිත වන keyword ය .

asm ,auto ,badcast,badtypeid , bool, break, case , catch ,char ,class , const ,constcast ,continue , default , delete , do ,double , except , finally , if , int , new , false , float , for , inline , long , void  , while ,true ...


අද අපි android ගැන ඉගෙන ගමු



Android කියන්නේ open source වගේම linux based,mobile devices සදහා තියන operating system එකක් .උදාහරණයක් වශයේන් smart phones , tablets computer වගේ.Android මුලින්ම develop කලේ Open Handset Allience කියන කෙනා අතින්. ඔහු  google සහ තවත් company ගණනාවක් මෙහෙය වූ අයෙකි.  පළමු beta version එක Android software Development kit 2007 දී ගූගල් මගින් release කරන ලදී .2012 දී Google i /o conference හිදී android 4.1 version එක Jelly Bean නමින් ප්‍රකාශයට පත් කරන ලදී .jelly bean යනු incremental update වන user interface එක , performance , fuctionality improve කල හැකි පරිදි නිර්මාණය කරන ලද්දකි.



ඇයි අපි android use කරන්නේ
  • ඒක open source නිසා
  • විශාල ප්‍රමාණයක් developers සහා community reach වෙන නිසා
  • Marketing ඉහල යාම නිසා
  • inter app integration
  • Development cost එක අඩු වීම
  • success ration එක ඉහල යාම
  • rich development environment එක නිසා
android කියන්නේ ගොඩක් powerful operating system එකක් අනෙක් ඒවා සමග සන්සන්දනය කලාම . පහත ලක්ෂණ තියන නිසයි එක ගොඩක් powerful කියන්නේ .
  1. Beautiful User Interface (UI )
  2. Connectivity (Bluetooth ,wifi , GSM ,CDMA ,LTE ,WIMaX )
  3. Storage
  4. Media Support ( H.263, H.264, MPEG-4 SP, AMR, AMR-WB, AAC, HE-AAC, AAC 5.1, MP3, MIDI, Ogg Vorbis, WAV, JPEG, PNG, GIF, and BMP.)
  5. Messaging (SMS ,MMS )
  6. Web browser (Based on the open-source WebKit layout engine, coupled with Chrome's V8 JavaScript engine supporting HTML5 and CSS3)
  7. Multi tasking (at same time )
  8. Multi Lanuages
  9. Wifi Direct

Android Application සාමාන්‍යයෙන් develop කරනු ලබනුයේ java lanuage එක යොදා ගනිමින් android development kit බාවිත කරමින් .Develop කරපු application එකක් Google Play, SlideME, Opera Mobile Store, Mobango, F-droid and the Amazon Appstore මගින් sold out කර ගත හැක .
Android Applications වල categories
  • Music
  • Sports
  • Travel
  • Business
  • Social Media
  • News
  • Lifestyle
  • Weather
  • Referance
  • Utilities
  • Multimedia
  • Food and drink
  • Books
  • Navigation
  • Finance
API Level කියන්නේ ?

API Level කියන්නේ uniquely framework identify කල හැකි integer value එකක් .ඒක android platform එක හරහා දෙන version එකක්

Platform VersionAPI LevelVERSION_CODE
Android 6.023MARSHMALLOW
Android 5.122LOLLIPOP_MR1
Android 5.021LOLLIPOP
Android 4.4W20KITKAT_WATCHKitKat for Wearables Only
Android 4.419KITKAT
Android 4.318JELLY_BEAN_MR2
Android 4.2, 4.2.217JELLY_BEAN_MR1
Android 4.1, 4.1.116JELLY_BEAN
Android 4.0.3, 4.0.415ICE_CREAM_SANDWICH_MR1
Android 4.0, 4.0.1, 4.0.214ICE_CREAM_SANDWICH
Android 3.213HONEYCOMB_MR2
Android 3.1.x12HONEYCOMB_MR1
Android 3.0.x11HONEYCOMB
Android 2.3.4
Android 2.3.3
10GINGERBREAD_MR1
Android 2.3.2
Android 2.3.1
Android 2.3
9GINGERBREAD
Android 2.2.x8FROYO
Android 2.1.x7ECLAIR_MR1
Android 2.0.16ECLAIR_0_1
Android 2.05ECLAIR
Android 1.64DONUT
Android 1.53CUPCAKE
Android 1.12BASE_1_1
Android 1.01BASE

Data base කියන්නේ මොනවද බලමු






පුළුල් පරාසයක විහිදෙන  දත්ත සමුහයක් , යම්කිසි කාර්යයකට හැසිරවීම ලෙහෙසි පහසු දෙයක් නොවෙ.මෙවැනි  අවස්ථාවාල දී  Database යොදා ගැනීමෙන්  දත්ත ගබඩා කිරීම,  ආපසු ලබා ගැනීම සහ වෙනස්‌ කිරීම වඩාත්  පහසු කාර්යයක් කර ගත හැක.DB එකක් multiple users ලට multiple location ඉදන් access කරන්න පුළුවන් .


බොහෝ අවස්ථා වල  Database පවතින දත්ත සමුදායෙන් අපට එක් අවස්ථාවකදී  අවශ්‍ය වන්නේ කොටසක් පමණයි. ඒ දත්ත කොටස් ලබාගැනීම සඳහා database වෙත යොමු කරන පැනය query  ලෙස හදුන්වනු ලැබේ. ක්‍රමලේඛ ශිල්පින් පරිගණක වැඩසටහන් ලෙස නිර්මාණයකරනු ලබන්නේ මෙම qurey ය. දත්ත ගබඩා හැසිරවීම සඳහා query පිලිබඳ දැනුම්වත් විය යුතුය. සංකීර්ණ   query හැසිරවීම සඳහා සරල භාෂාවක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය  වීය . පසු කාලයේදී දත්ත ගබඩා සඳහා සාමාන්‍ය පුද්ගලයන්ට භාවිත කරන්න පහසු සරල query language   විශාල ගණනක් නිර්මාණය විය. මේ අතරින් IBM ආයතනය විසින් 1970  දී හදුන්වාදෙන ලද  Structured Query Language – SQL  අද Database Management Systems වල බහුලව භාවිතා කෙරෙමින් පවතී. අද වනවිට SQL වල බහුලව භාවිත වෙන උපකොටස් තුනක්    ඇත.

  • Data Definition Language – DDL
  • Data Manupulate Lanuage -DML
  • Data Control lanuage-DCL
Database එකක් තුල  දත්ත ගබඩා කිරීමට අවශ්‍ය සැකිල්ල විස්තර කිරීමට DDL භාවිතා කරනු ලැබේ.

ex: Create Table table_name
(
coloum_name1 data type(size),
coloum_name2 data type(size),
colum_name 3 data_type(size),
);

Database වල වාසි
  • Data security
  • Data abstraction & independent
  • A locking mechanism for concurrent access
  • An efficient handler to balance needs of multiple applications using the same data
  • The ability to recover from crashes & errors .


මොනවද මේ angular කියන්නේ


angularjs කියන්නේ dynamic web pages සදහා තියන structural framework එකකට .මෙය java script based වුනු open source front end වෙබ් ඇප්ලිකේෂන් framework එකක් වන අතර ගූග්ලේ මගින් maintain කරයි.Angular ප්‍රධාන කොටස් 2කට බෙදේ.

1. Angularjs
2. Angular 1/2/3/4/5/6


Angularjs කියන්නේ structure base ,html වගේ tag use කරන framework එකක් .Angular 1/2/3/4/5/6 වල componenet base framework එකක්. angular වල package manage කරන්නේ Angular Command Line interface (CLI )හා NPM මගිනි .Angular වල 1st version එක release කරලා අවුරුදු කීපයකට පස්සේ, ඒ කියන්නේ අවුරුදු 4කට 5කට පස්සේ build වෙලා තිබුණු community එකත් එක්ක හැම තැනින්ම අහන්න ලැබුනේ ‘It is good to work with Angular’, ‘Angular works like a charm’ වගේ දේවල්. ඒ කාලේ Angular වල තිබුණු features වලට තිබුණු ඉහල ඉල්ලුමත් මේකට හේතුවක් වෙන්න ඇති.2016දි Angular 2 වල Alpha version එකක් release වෙනවා, මේ එක්කම web development field එකේ හැම තැනින්ම වගේ අදහස් එන්න පටන් ගන්නවා. මේ දෙක ගැනම මධ්‍යස්ථව වගේම Angular 2 වල features ගැන consider නොකරම Angular වල 1st version එක consider කරලා React හොඳයි කියන මතයකුත් දකින්න ලැබුණා.
  • Angular 2 වලදී Component-based structure එකක් භාවිත කරන්නේ. මේ නිසාවෙන් program එකේ modularity feature එක වැඩි වෙනවා වගේම readability, maintainability වැඩි වෙනවා.
  • Angular2 වලදී Typescript Based කරගෙන develop කරලා තියන නිසා ECMAScript standards based නිසා module landing වලට support කරනවා.
  • Testing, browser rendering, animation සහ accessibility ගැන සලකනකොට Angular2 වලදී සැලකිය යුතු performance improvement එකක් දකින්න පුළුවන්.
  • Angular2, cross-platform වලට support කරනවා වගේම Linux, Windows සහ Mac වල native OS APIs වලටත් support කරනවා.
  • Angular2 CLI එකෙන් application development process එක තවත් පහසු කරනවා වගේම best practices follow කරන්නත් උදව් වෙනවා

AngularJS Extends HTML

AngularJS extends HTML :  ng-directives.
ng-app directive defines  AngularJS application.
ng-model directive binds the value of HTML controls (input, select, textarea) to application data.
The ng-bind directive binds application data to the HTML view.

java

ජාවා කියන්නේ high level programming lanuage එකකි .develop කර තිබෙන්නේ sun Microsystems මගීන් .විශේෂයෙන්ම වෙබ් application නිර්මාණය සදහා බහුලව යොදා ගනී. බොහො විට ජාවා syntax , c ## lanuage එකේ syntax වලට බොහෝ සමාන වේ.නමුත් ජාවා object oriented programming lanuage එකකි . උදාහරණයක් විදියට බොහෝ ජාවා program වල classes,methods අඩංගු වෙනවා . class එකක් object එකක් විස්තර කිරීමට යොදා ගනී .method එකක් individual classes වලට assign කරනවා. 

ජාවා වල විශේෂත්වය තමයි c ## වලට වඩා strict lanuage එකක් විමයි.හේතුව vraiables ,functions explicitly define කරන්න ඔනී.ඒ කිව්වේ ජාවා source code එකට ලේසියෙන්ම errors ,exceptions produce කරන්න පුළුවන්.තවත් විශේෂ ලක්ෂණයක් වන්නේ windows executable (.EXE Files ),Macintosh Applications (.App files )වගේ නොව ජාවා operating system වල directly run නොවීමයි.ඒ වෙනුවට ජාවා programs interpretated කරන්නේ ජාවා virtual machine එහෙම නැත්තම් JVM හරහායි.ඒවා multiple ප්ලට්ෆෝර්ම් වල run වේ .ඒ කිවේ සියලුම ජාවා programs multiplatform වේ.

ඒ වගේම macintosh , unix ,windows වැනි multi platform වල run කිරීමටද හැකියාව ඇත .ඒ සදහා ජාවා application සදහා jvm , install කරගත යුතුය .ජාවා වල file extension වනුයේ.
  • .JAVA ,
  • .JAV ,
  • .JAD ,
  • .JAR ,
  • .JSP ,
  • .CLASS ය.
Java Features 
  • platform independent
  • object oriented
  • RobustDistributed
  • simple
  •  small
  • High performance
  • Portabe

අද අපි බලමු ගේම් ඩිවලප්මන්ට් කරන්නේ කොහොමද කියලා






ගේම් ඩිවලප්මන්ට් ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ .

1. 2D ඩිවලප්මන්ට්
2 .3D ඩිවලප්මන්ට්


3D ගේමස් නිර්මාණය කිරීම සදහා 2D ගේම් ඔබ්ජෙක්ටිව්ස් මෙන්ම AR /VR ටුල්ස් යොදා ගනී . එසේම unity /unrially /cryengin යන ටුල්ස් යොදා ගන්න අතර දැනට අප විසින් unity පමණක් අපේ project සදහා යොදා ගනී . විශේෂයෙන්ම unity සදහා c # lanuage එක යොදා ගනී .විශේෂයෙන් unity ගැන කතා කරන විට එය බහුලව යොදා ගන්න ගේම් එන්ජින් එකකි . "indie" වැනි ගේම් ඩිවලොප්ම්න්ට් සදහා unity යොදා ගන්න අතර එයට හේතුව වී ඇත්තේ එය අඩු මුදලකින් ලබා ගත හැකි වීම සහ නොමිලයේ ලබා ගත හැකි විමතය .ගේම් නිර්මාණය හැරුණු විට unity යොදා ගත හැකි අනික් කටයුතු වන්නේ visualizing architecture in 3D environment ,using oculus rift to experience an artificial 3D environment .අනෙක් හේතුව වනුයේ එය ගේම් development ප්රොසෙස් ඉගැන්වීමට යෝද ගත හැකි ideal engine එකක් විමයි .එයට හේතුව එහි speed එක ඉහල වීමත් programmers team බහුලව අවශ්‍ය නොවීමත්ය.




ගේම් ඩ්ව්ලොප්මෙන්ට් අවධි ප්‍රධාන කොටස් 4කට බෙදේ .

1 pre production
2 production
3 Testing
4 post production

නමුත් සමහර ගේම් ඩ්ව්ලොප්මෙන්ට් සදහා එක product cycle එකක් වෙනුවට multi product cycle යොදා ගනී .


pre prodction අවදියේදී කෙරෙන මුලික කාර්ය වනුයේ ගේම් එක කුමක්ද කියා අර්ථ දැක්වීමයි ඊට අමතරව ගේම් එක නිර්මාණය කර අවසන් කිරීමට කොච්චර කලක් ගත වෙනවද කොච්චර සේවක පිරිසක් අවශ්‍ය වනවාද ගේම් එක නිර්මාණය කිරීමට ,කොපමණ මුදලක් වැය වනවාද යන්න සැලසුම් කරයි .ගේම් ඩ්වලප්මන්ට් ප්ලෑන් එක මේ අවධියේදී නිර්මාණය කරයි.
prodction phase එකේදී team එක ගේම් ඩ්වලප්මන්ට් කිරීම ආරම්භ කරයි.